මෛත්‍රී භාවනාව - විශ්ව ආකර්ෂණ නීතිය ඇසුරෙන් | Law of attraction Metta Meditation
Cabin Crew. Com
0:00 / 0:00
මෛත්‍රී භාවනාව - විශ්ව ආකර්ෂණ නීතිය ඇසුරෙන් | Law of attraction Metta Meditation
1 321 929 просмотров · 4 года назад
Cabin Crew. Com
429 тыс. подписчиков
1 321 929 просмотров · 4 года назад
#Lawofattractionsinhala
ධනාත්මකව සිතන, ඒ වගේම අන් අයට යහපත් දේ නිතරම ප්‍රාර්ථනා කරන ඔබට විශ්ව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. අන් අයගේ සතුටේදි ඔබ සතුටට පත් වන්න. අන් අයගේ ජයග්‍රහණයේදි අත්පොලසන් නගන්න. ඔබේ ජයග්‍රහණයත් පැමිණේවි. අන් අය කෙරෙහි වෛර සිතින්, ද්වේෂ සිතින් හෝ ඊර්ෂ්‍යාවෙන් බලනවනම් ඔබට සාර්ථකත්වය උදා නොවනු ඇත. එයින් අත්මිදෙන්නට මෛත්‍රී භාවනාව දිනපතා උදෑසනට සහ රාත්‍රියට පුරුදු කරන්න. ඔබට අයහපත් සිතුවිලි නොඑන තුරුම මෙය පුහුණු කරන්න.
තව කාරණයක් ඔබව පීඩාවට පත් කරන පුද්ගලයන් නිසා කනස්සල්ලෙන් සිටිනවනම් තව කනස්සල්ලට හේතු ඔබ වෙත ලගා වෙනවා. හොදම විසදුම ඔවුන් වෙත මෛත්‍රී වැඩීම. ඔබට පුද්ගලයෙකුගෙන් ඈත් වීමට අවශ්‍යයි නම් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. විශ්වය ඔබට උපකාර කරයි.
🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
https://youtube.com/playlist?list=PLt...
FB Page
https://www.facebook.com/share/1EjicE...