Перейти к содержимому

Hamadama Hadana Sitha| හැමදාම හඬන සිත | Cover by Udayangani Nisansala

Udayangani Nisansala

0:00 / 0:00

Hamadama Hadana Sitha| හැමදාම හඬන සිත | Cover by Udayangani Nisansala

5 400 просмотров · 2 года назад
Udayangani Nisansala
15,9 тыс. подписчиков
5 400 просмотров · 2 года назад
Hamadama Hadana Sitha| හැමදාම හඬන සිත | Cover by Udayangani Nisansala All credits goes to original artists🥰 Original | හැමදාම හඬන සිත Artist: Romesh Sugathapala Music : Ajith Perera Cover| Artist: Udayangani Nisansala Cover music: Ishara Akalanka Mix & master: Mojo Studio Thumbnail : Amantha Vidusara හැමදාම හඬන සිත හදන්න ඔබ ලග නැ නේ. කවුරුත් එපා ඔබ හැරුණාම දුක දැනුනාවේ... ඉස්සර වාගේ හීනෙන්වත් දැන් එන් නැහැ නේ... මට විතරද දුක දැනෙන්නෙ මන් දන් නැහැනේ... සඳ මඬලට උපමා කල කවි ලිව් කාලේ කාගේත් දුක දෑනේනා හිතක් ඔබ සතු වුයේ... කදුළු ගාලා ඔබ අද මට හිනැහෙනවානේ... ඔබවම සිත පතනා කරැන මන් දන් නැහැ නේ... හැමදාම හඬන සිත හදන්න.... නේතු තෙමුනා මගේ මතකේට ඔබ එන ගානේ... තාම හිතේ ඔබ හැරෑනාම කවුරුත් නෑ නේ... අද නැතිමුත් ලග සිටි දා සිත හැදු වානේ... හිත මේ තරමට අසරණ ඔබ හින්දා නේ... හැමදාම හඬන සිත හදන්න.... ප්‍රසංග සහ ඕනෑම උත්සව අවස්තාවක් සඳහා සම්බන්ද කරගන්න. Find me on| Facebook:   / udayanganinisansalaofficial   Tiktok:-   / udayangani_nisansala   #Hamadama_Hadana_sitha #trending_sinhala_covers #udayangani_nisansala