Перейти к содержимому

විදර්ශනාවේදී මතුවන ධර්ම ගැටලු විවරණය | Meditation Program Labunoruwakanda Aranya Senasanaya | 06

Paramaththa - Labunoruwakanda Forest Monastery

0:00 / 0:00

විදර්ශනාවේදී මතුවන ධර්ම ගැටලු විවරණය | Meditation Program Labunoruwakanda Aranya Senasanaya | 06

740 просмотров · 13 часов назад
Paramaththa - Labunoruwakanda Forest Monastery
45,5 тыс. подписчиков
740 просмотров · 13 часов назад
භාවනායෝගීන්ට විදර්ශනා වැඩීමේදී ප්‍රායෝගිකව මතුවන ගැටලු සහ ධර්ම කරුණු සාකච්ඡා කරමින් සිදු කරන ලද අතිශය වැදගත් ප්‍රශ්නෝත්තර ධර්ම දේශනාවකි. දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ (Ven. Kothmale Kumarakassapa Thero) 📅 දිනය: 2026/10/03 📍 ස්ථානය: ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය (වස්සාන සමය - තෙදින භාවනා වැඩසටහන | 02 වන දින 02 වන දේශනාව) 📌 දේශනාවේ සාකච්ඡා වන ප්‍රධාන කරුණු (Timestamps): 00:00 - හැඳින්වීම හා ආරම්භය 01:07 - ආධ්‍යාත්මික හා බාහිර රූප හඳුනාගැනීම 02:38 - භවාංග සිත සමාධියෙන් ස්පර්ශ කළ හැකිද? 04:25 - අහේතුක ප්‍රතිසන්ධි සිත්වල ස්වභාවය 06:38 - අසංඥ තලයේ භවාංගසිත ක්‍රියාත්මක වනවාද? 07:26 - අරූප තලවල රූපය නැතිව නාම ධර්ම ඉපදෙන්නේ කෙසේද? 11:14 - අරූප තලවලදී මාර්ගඵල ලබන්න බැරිද? 13:59 - පට්ඨාන ධර්මයට අනුව කුසලය අකුසලයටත්, අකුසලය කුසලයටත් උපනිශ්‍රය වීම 16:26 - භාවනාවේදී සිතේ විසිරීම හා වේගවත් බව පාලනය කරගන්නේ කෙසේද? 24:30 - විදර්ශනා වාක්‍ය රටා ගෙතීමේ දෝෂය හා සැබෑ සම්මර්ශනය 27:08 - ධාතු මනසිකාරය විදර්ශනාවට හරවන්නේ කෙසේද? 30:03 - චිත්තජ රූපයනු 39:45 - අසුභ හා ආදීනව සංඥා ඕනවට වඩා වැඩීමෙන් සිදුවන මානසික හානිය සහ දස සංඥාවල සීමාවන් 47:30 - අනාත්ම සංඥාව තුළින් ත්‍රිවිධ විමෝක්ෂ මුඛ (අනිමිත්ත, අප්පණිහිත, ශූන්‍යතා) ප්‍රකට වීම 51:00 - භංග ඥානය හා දකින සිත දෙස ආපසු බැලීම ▶️ තෙදින භාවනා වැඩසටහනේ සම්පූර්ණ දේශනා මාලාව (Full Playlist): 🔗    • Three-Day Meditation Program 2026 | Labuno...   සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා! --- 🌿 Paramaththa Channel: ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනවාසී ගෞරවනීය මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන ගැඹුරු ථේරවාද ධර්ම දේශනා, පරමත්ථ ධර්මය සහ භාවනා ක්‍රම පිළිබඳ නිවැරදි අවබෝධය ලබාගැනීම උදෙසා මෙම නාලිකාව නිර්මාණය කර ඇත. 📍 ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර. 📞 දුරකථන: 077 277 4640 | 076 664 2882 🔗 අප හා එක්වන්න: විශේෂ වැඩසටහන් හා ධර්ම දේශනා පිළිබඳ එසැණින් දැනුවත් වීමට අපගේ නිල මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න. 🟢 WhatsApp: • Community: https://chat.whatsapp.com/Fi5aaH80q9e... • Channel: https://whatsapp.com/channel/0029Va9M... 🔴 YouTube Channels: • SATHI TV:    / sathitvofficial   • Vissajjana:    / @vissajjana   🔵 Facebook Pages: • පරමත්ථ:   / paramaththa   • Ven. Kothmale Kumarakassapa Thero:   / kkassapathero   #Paramaththa #VenKothmaleKumarakassapaThero #MeditationProgram #BuddhistMeditation #labunoruwakandaaranyasenasanaya