Перейти к содержимому

හස්බන්ඩ්ගේ උපන්දිනය වෙනුවෙන් මගේ අතින්ම හදපු පළවෙනි Birthday Cake එක🎂❤️ #birthdaycake #homemadecake

Sandu vlogs

0:00 / 0:00

හස්බන්ඩ්ගේ උපන්දිනය වෙනුවෙන් මගේ අතින්ම හදපු පළවෙනි Birthday Cake එක🎂❤️ #birthdaycake #homemadecake

2 075 просмотров · 2 мес. назад
Sandu vlogs
747 подписчиков
2 075 просмотров · 2 мес. назад
ආයුබෝවන් හැමෝටම! 🤍 අද vlog එකේ මම ඔයාලත් එක්ක share කරන්නේ මට ගොඩක් විශේෂ මොහොතක්. ❤️ මගේ හස්බන්ඩ්ගේ Birthday එක වෙනුවෙන් මගේ අතින්ම හදපු පළවෙනි Butter Icing Birthday Cake එක තමයි අද මේ වීඩියෝ එකේ තියෙන්නේ. 🎂 මේ මගේ ජීවිතේ පළවෙනි Butter Icing Cake එක නිසා ටිකක් බයත් හිතුණා, පොඩි පොඩි වැරදිත් වුණා. ඒත් ආදරෙන්, මහන්සියෙන් හදපු මේ Cake එකට හස්බන්ඩ් ගොඩක්ම කැමති වුණා. ඒක තමයි මට ලැබුණු ලොකුම සතුට. 🤍 මේ Cake එක මුල ඉදලම හදපු විදිය ඔයාලත් එක්ක share කරන්න හිතුණා. වීඩියෝ එක බලලා ඔයාලට හිතුණ දේ Comment එකකින් කියන්න. ❤️ වීඩියෝ එකට Like කරන්න, Share කරන්න, සහ Sandu Vlogs Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා. 🌸 බලපු හැමෝටම ගොඩක් ස්තූතියි! 🤍 #BirthdayCake #ButterIcingCake #HomemadeCake #SanduVlogs Hi everyone! 🤍 In today's vlog, I'm sharing something very special and close to my heart. For the very first time, I made a homemade butter icing birthday cake for my husband's birthday. 🎂❤️ I was nervous because it was my first butter icing cake, but I gave it my best with lots of love and care. Seeing him happy made all the effort worthwhile. I hope you enjoy watching this cake-making journey. If you like this video, don't forget to Like, Comment, Share, and Subscribe to support my channel. Thank you so much for watching! 🤍 #BirthdayCake #ButterIcingCake #HomemadeCake #CakeMaking #CakeVlog #SanduVlogs