මල්ලිවත් පිටිවලින් නාවපු සුපිරි Physics Experiment එක 🤣 | A/L Physics නිව්ටන් නියම 🎯
Anuka Jagoda - Physics
0:00 / 0:00
මල්ලිවත් පිටිවලින් නාවපු සුපිරි Physics Experiment එක 🤣 | A/L Physics නිව්ටන් නියම 🎯
301 просмотр · 13 дн. назад
Anuka Jagoda - Physics
175 подписчиков
301 просмотр · 13 дн. назад
⚡ Physics කියන්නේ සමීකරණ කටපාඩම් කරන විෂයක් නෙවෙයි. ඒවා පිටිපස්සේ තියෙන විද්‍යාව තේරුම් ගන්න විෂයක්! 🧠🔥
📌අපි මේ වීඩියෝ එකේ දි 2026 Al Paper එකේ තිබුණ 21 වෙනි MCQ එක කතා කරල ඇත්තටම ඒක වෙනවද කියලත් බලන එක තමයි කරන්නේ 😌
📚මෙම වීඩියෝ වෙන්
🔹 ක්‍රියා ප්‍රතික්‍රියා බල යුගලය.
🔹 බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය.
🔹දුන්නකට ඈඳූ ස්කන්ධයක ක්‍රියාකාරීත්වය.
🔹නිව්ටන් නියම.
යන පාඩම් කොටස් ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්❗
Physics කියන්නේ formulas මතක තියාගන්න එක විතරක් නෙවෙයි. Physics එක ඇත්තටම වැඩ කරන හැටි බලමු! ⚡
____________________________________________________________________________________
Time Stamps
0:00 - 0:25 - Intro
0:25 - 1:54 - පළවෙනි Experiment එක
1:54 - 6:15 - Experiment එක පැහැදිලි කිරීම
6:15 - 14:11 - 2026 A/L ප්‍රශ්නය පැහැදිලි කිරීම
14:11 - 16:01 - ප්‍රශ්නයේ තියෙන සිද්ධිය ඇත්තටම වෙනවද බලමු
#AnukaJagoda#ALPhysics #PhysicsSinhala #newtonslaw #නිව්ටන් නියම #ALPhysicsSriLanka #PhysicsExperiment #SinhalaPhysics #දුනුපද්ධති #බලසමතුලිතතාවය