ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)
TAG Knowledge
0:00 / 0:00
ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)
53 583 просмотра · 1 год назад
TAG Knowledge
240 тыс. подписчиков
53 583 просмотра · 1 год назад
අපේ ඉතිහාසයේ ලොකු කාලෙක ඉඳන් රහස් බලවත් සංවිධාන වලින් මේ ලෝකේ පාලනය කරනවා කියන මතයක් සමාජයේ තිබුණා.
සමහර කාලවල සමහර ස්ථානවල සිද්ධ වුණු අභිරහස් සිද්ධි වගේම ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ, දේශපාලන නායකයො එක්ක මේ සංවිධානවලට තිබ්බ සම්බන්ධය එක්ක මේ මතය තවත් ඉස්සරහට ආවා.
මේවා වලිනුත් 1776 මැයි පළවෙනිදා බවෙරියා වලදී පුද්ගලයෝ පස්දෙනෙක් එකතුවෙලා ආරම්භ කරපු එක අභිරහස් සංවිධානයක් දැනට ලෝකයේ අනාගතය ඔවුන්ට වුවමනා විදියට නිර්මාණය කරමින් ඉන්නවා.
මේ සංවිධානය තමයි ඉලුමිනාටි සංවිධානය නැත්නම් order of the Illuminati.
එහෙනම් අද අපි වීඩියෝ එකෙන් බලමු මේ සංවිධානය හා සම්බන්ධ conspiracy theory ඇත්තද බොරුද කියල..
#mystery #knowledge #world #history #education #illuminati #secret #organization
------------------------------------------------------------------------------------------------------------------------
You May like these Videos from the Channel :
ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය
• ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝ...
මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
• මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි වරුන් ද?...
නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය? | Ancient Artifacts on Mars
• නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය?...
ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස?
• ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීව...
අවුරුදු 60ක් CIA ආයතනය සඟවන් හිටිය අභිරහස් පොතක් සමාජයට නිකුත් කරයි | CIA Secret
• Видео
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge