Перейти к содержимому

Naari Hagum - Ruwan Hettiarachchi lyrics

TopicTen LK

0:00 / 0:00

Naari Hagum - Ruwan Hettiarachchi lyrics

285 431 просмотр · 8 л. назад
TopicTen LK
27,3 тыс. подписчиков
285 431 просмотр · 8 л. назад
ruwan hettiarachchi's naari hagum Lyrics OFFICIAL VIDEO -    • Naari Hangum - Ruwan Hettiarachchi (Offici...   -------------------------------------------------------------------------------------------------- I do not own anything. All credits go to the right owners. No copyright intended. -------------------------------------------------------------------------------------------------- නාරි හැඟුම් නාරි හැඟම් උතුරවනා සරාගි හිතවතී ආශා හැඟුම් මතු කරනා නුඹේ රූ තොල් පෙති සැනෙකින් සිතුවම් ඡායා ඇඳුනා මනසින් ඔබ හා ඇහිපිල්ලමට හොරෙන්... රාගයෙන්... ගත ළඟින් මං දැවෙටෙමින් ඔබේ සයනේ පුරා.... ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා... රාගයෙන්.... හුදෙකලා දෙතොළඟ පුරා රොන් ගෙන හී සරා.... ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා... රාගයෙන්...... නාරි හැඟම් උතුරවනා සරාගි හිතවතී ආශා හැඟුම් මතු කරනා නුඹේ රූ තොල් පෙති සැනෙකින් සිතුවම් ඡායා ඇඳුනා මනසින් ඔබ හා ඇහිපිල්ලමට හොරෙන්... රාගයෙන්...