Перейти к содержимому

EPS Topik පේපර් 30ක් එක දිගට ලියමුද? ( කොරියානු විභාගය )

Sanduni Sonsenim

0:00 / 0:00

EPS Topik පේපර් 30ක් එක දිගට ලියමුද? ( කොරියානු විභාගය )

161 просмотр · 1 дн. назад
Sanduni Sonsenim
30,4 тыс. подписчиков
161 просмотр · 1 дн. назад
2026 EPS Topik Paper Class 🇰🇷 සැප්තැම්බර් මාසය ආරම්භය සැප්තැම්බර් 5 රාත්‍රී 7.00pm ❗️පන්තියේ විශේෂත්වය.. 🔸පෙළ පොතේ පාඩම් දෙකෙන් දෙකට පේපර් 15 🔸මාසයට අදාලව කරන paper 15 ඇතුලත් පේපර් පොත් නොමිලේම 🔸විභාගය පැවැත්වෙන ආකාරයටම UBT system හරහාම පේපර් 15 පුහුණුවීමට. 🔸පේපර් වල ඇතුලත් අමාරු වචන tute pdf ( වෙන වෙනම) 🔸 සමාන පද, විරුද්ධ පද tute pdf 🔸listerning track tute pdf 🔸Recording ලබා දීම. 🔸පේපර් වෙන වෙනම ලකුණු විශ්ලේෂණය සතියට දවස් 4 මාසයට දවස් 15ක්.. ගාස්තුව : Rs: 2500 ( මාසිකව) මෙහෙයවීම.. ▪️Sanduni Vitharanage ▪️Seoul National University ( Korea) ▪️BA (hons) Korean Language University Of Kelaniya ▪️Topik 5 විමසීම : 0702275581 පහත group හරහා සියලුම තොරතුරු ලබා දෙනු ලැබේ. Group 2 https://chat.whatsapp.com/KZ9lGAPXhoc... Group 1 ( FULL) https://chat.whatsapp.com/BaKoBYzQCZk...