Перейти к содержимому

Suwandeathi Kusumaka - Neela Wickramasinghe & Mervin Perera

Rajitha Jayamini Withanachchi

0:00 / 0:00

Suwandeathi Kusumaka - Neela Wickramasinghe & Mervin Perera

370 733 просмотра · 13 лет назад
Rajitha Jayamini Withanachchi
150 тыс. подписчиков
370 733 просмотра · 13 лет назад
සුවඳැති කුසුමක සුසිනිදු පෙති මත සුවය වැනී ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී උකුළක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනී මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමී මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදි පද රචනය - ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා සංගීතය - ස්ටැන්ලි පීරිස් ගායනය - මර්වින් පෙරේරා සමඟ නිලා වික්‍රමසිංහ