Перейти к содержимому

අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව

Sriya Hindurangala

0:00 / 0:00

අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව

22 078 просмотров · 2 г. назад
Sriya Hindurangala
18,4 тыс. подписчиков
22 078 просмотров · 2 г. назад
අලව්ව පහළ වලකුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති, විචිත්‍ර පරිත්‍රභාණී ගරු පූජ්‍ය වෙලගම ඉන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 57 වන ජන්ම දිනය නිමිත්තෙන් ඊට සමගාමී ව පැවැත්වූ හිටිවන ම කවි මඬුව අගෝස්තු 04  ඉරිදා දින සවස 7.00ටවිහාරස්ථ ශාලාවේ දී පැවැත්විණි. විහාරාධිකාරී ගරු පූජ්‍ය මිරිහම්පිටිගම ඤාණරතන හිමියන්ගේ අනුශාසනා හා සම්බන්ධීකරණය අනුව විහාරස්ථ දායක සභාව විසින් මෙම කවි මඬුව සංවිධානය කරන ලදි. ශ්‍රියා හිඳුරංගල මෙහි මුලසුන මෙහෙයවූ අතර රත්න මුත්තෙට්ටුපොළ, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, තුෂාර හෙට්ටිආරච්චි, කුඩාගොඩ ජයවික්‍රම, නෙත්මි යාපා ලියනගේ, සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ කවි මඬුව රසගැන්වූහ. විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468 මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න. Please subscribe my youtube channel.