දිවපිනා යන අමුතුම රසට බුවල්ලන් හදමු | Ruchi Foods
Ruchi Foods
0:00 / 0:00
දිවපිනා යන අමුතුම රසට බුවල්ලන් හදමු | Ruchi Foods
14 592 просмотра · 5 лет назад
Ruchi Foods
23,2 тыс. подписчиков
14 592 просмотра · 5 лет назад
අවශ්‍යය දෑ
ටිකක් ලොකු බූවල්ලෙක්
හොදින් පැසුණු අන්නාසි ගෙඩියක්
ලොකුලුනු ගෙඩියක්
බෙල්පෙපර් රතු, කහ, කොළ වර්නන 3
ලොකු ලුණු ගෙඩියක්
අවුමුරිස් කරල් කිහිපයක්
මාලු මිරිස් කරල් කිහිපයක්
තක්කාලි සෝස්
ඕඉස් සෝස්
සෝයා සෝස්
සෙසමි oil
කෑලි මිරිස්
මිරිස් කුඩු
ගම්බිරිස් කුඩු
සීනි
ලුණු රස අනුව