පුංචි ආසාව අද OSCAR FISH FARM එක්ක් / අඩු වීයදමීන් ටැංකි / ඹයාලටත් පුලුවන් / FPB favorite pet book
FPB favorite pet book
0:00 / 0:00
පුංචි ආසාව අද OSCAR FISH FARM එක්ක් / අඩු වීයදමීන් ටැංකි / ඹයාලටත් පුලුවන් / FPB favorite pet book
28 303 просмотра · 1 месяц назад
FPB favorite pet book
117 тыс. подписчиков
28 303 просмотра · 1 месяц назад
අද අපි ගියේ පුංචි කාලේ ඉඳන් මාළුන්ට ආසාවෙන් Oscar Fish හදපු තරුණයෙකුගේ Farm එකට. අද වෙනකොට ඒ ආසාව පුංචි ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා.
මේ වීඩියෝවෙන් ඔබට බලන්න ලැබෙන්නේ:
Oscar Fish Breeding කරන ආකාරය
Breeding Pair එකක් හඳුනාගන්න විදිහ
Eggs සහ Fry බලාගන්න ආකාරය
අඩු වියදමින් Tank System එකක් හදපු විදිහ
Hobby එකක් Business එකක් කරගත් ඔහුගේ ගමන
Pet lovers, Aquarium hobbyists සහ Ornamental Fish ආදරය කරන හැමෝටම මේ වීඩියෝව වැදගත් වේවි.
🔔 FPB Favorite Pet Book Subscribe කරන්න. තවත් Pet, Aquarium සහ Farm videos ඉක්මනින් ගේනවා!
#OscarFish #OscarFishBreeding #Aquarium #FishFarm #OrnamentalFish #PetFish #AquariumLife #FishKeeping #SriLanka #FPBFavoritePetBook