Перейти к содержимому

Mage dina pothe karaoke

Ashan Dulanka

0:00 / 0:00

Mage dina pothe karaoke

224 555 просмотров · 5 лет назад
Ashan Dulanka
1,14 тыс. подписчиков
224 555 просмотров · 5 лет назад
මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ... කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා අත් වැල් බැඳන් යමු ජීවිතේ ඒ කී වදන් බොල් හීනෙකී මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ... පාසල් සමේ අපි දෙන්නගේ නම් කුරුටු ගෑ කඩදාසි ඒ ගිණි අවුළුවා නටඹුන් පෙමින් අපි වෙන්වෙමූ දෛවේ ලෙසින් මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...