Перейти к содержимому

Gajaba regiment 34 anniversary,2017/10/14.

hjs sri lanka

0:00 / 0:00

Gajaba regiment 34 anniversary,2017/10/14.

23 493 просмотра · 8 лет назад
hjs sri lanka
58 тыс. подписчиков
23 493 просмотра · 8 лет назад
රෙජිමේන්තු ගීතය පෙරමුණේ සිට හෙලය රකිනා අපයි ගජබා බළමුළු එදා හෙල රජ යුගය සිහිකර මෙදා බුජ බළ පෙන්වමු ……………………// නීල සෙන්පති සමග ගජබා නිරිඳු රණ ගී ගය ගයා කළම්බා සත් සයුර එතෙරව සොළින්ගේ එඩි සුන් කළා ……………………// දොළොස් දහසට සුවිසු දහසක් රැගෙන විත් තෙද බළය පා දෑභිමානය පෙන්වු එඩිතර හෙල පුතුන් මග යමු නොබා ……………………// රජ රටේ අනුරාපුරය අප නිජ බිමයි එය ජය බිමයි ස්වර්ණමාලි සෑ රජුන්ගේ සෙවණ දෑ අභිමන් වඩයි ……………………// තුන් කෙළක් අඩ හෙලේ ජනතා සුරැකුමට ලැබ ගෙන වරම් අපේ ළය එඩි පපා පෙරටම මිසක් ආපසු නැත ගමන් ……………………// පෙරමුණේ සිට හෙලය රකිනා ……………………// තනුව :- නිහාල් ගම්හේවා පද රචනය :- විජයරත්න අතුරුපාන