Перейти к содержимому

Demawpiyan | දෙමව්පියන් | Official Lyric Video | Shashikala Samarasingha

Sarath Gamini Jayawardena

0:00 / 0:00

Demawpiyan | දෙමව්පියන් | Official Lyric Video | Shashikala Samarasingha

1 023 просмотра · 1 г. назад
Sarath Gamini Jayawardena
158 подписчиков
1 023 просмотра · 1 г. назад
ගායනය | ශෂිකලා සමරසිංහ ගේය පද | සරත් ගාමිණී ජයවර්ධන සංගීතය | සෝමදාස සූරියආරච්චි පට්ගත කිරීම | සංජය සූරියආරච්චි @ STUDIO S&S දෙමව්පියන් දූදරුවන් වෙනුවෙන් කරනු ලැබූ අප්‍රමාණ කැපවීම සහ වෙහෙස මහන්සිය ගී සංකල්පනාවක් ලෙස මතුවෙයි . කාලයාගේ ඇවෑමෙන් මව්පිය දිරියෙන් දූදරුවෝ සමාජ හිණිමංපෙතෙහි ඉහළට යති.එනමුදු මව්පියන් වියපත්වූ දා ඔවුන් විඳින දුක් කන්දරාවට දරුවෝ සංවේදි වෙත්ද? එදා දරුවන් ලොකු මහත් කිරීමට හෙළූ ලේ දහදියට අද දරු සෙනෙහස හුවමාරු වේද! 👉 Subscribe for more Sinhala songs and new releases © 2025 Sarath Gamini Jayawardena. All Rights Reserved.