✨️හුස්ම ගන්නත් අමතක වෙලා තිබ්බ දවස් ටිකක අවසානයේ ලැබුණු සතුට 😍🏆 / vlog sinhala
Our Village Nest
0:00 / 0:00
✨️හුස්ම ගන්නත් අමතක වෙලා තිබ්බ දවස් ටිකක අවසානයේ ලැබුණු සතුට 😍🏆 / vlog sinhala
608 просмотров · 3 дня назад
Our Village Nest
750 подписчиков
608 просмотров · 3 дня назад
හැමෝටම ආයුබෝවන්!
ගතවුණු සති දෙක තුන මට සෑහෙන්න කාර්යබහුල වගේම මහන්සි හිතුණු කාලයක් වුණා. දරුවෝ දෙන්නත් එක්ක තනියම හැම වැඩක්ම බලාගන්න වුණා වගේම බබාලගේ ක්ලිනික් රවුම් සහ අසනීප වෙච්ච වෙලාවලදීත් තනියම හැමදේම කරගන්න සිද්ධ වුණා. ඇත්තටම හුස්ම ගන්නත් වෙලාවක් නැති තරමටම මහන්සියෙන් සහ පීඩනයෙන් තමයි හිටියේ.
හැබැයි ඒ හැම මහන්සියක්ම, කණගාටුවක්ම එක මොහොතකින් නැති වෙලා ගියා! ඒ මගේ මහත්තයා (Husband) ඇවිත් එයා සෙල්ලම් කරපු ක්‍රිකට් මැච් එකෙන් එයාලගේ ටීම් එක Champion වුණු නිසා. මාත් ඒ මැච් එක බලන්න ගියා. ඒ සතුටත් එක්ක මගේ තිබ්බ මුළු මහන්සියම නැති වෙලා මනස සෑහෙන්න Refresh වුණා.
ඉතින් ඒ ආදරණීය, සතුටුදායක අවස්ථා ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝ එක හැදුවේ. වීඩියෝ එකට ලයික් එකක් දාලා, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවමත් අපේ චැනල් එක Subscribed කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න!
✨ 🤍 Thanks for watching Our Village Nest! 🤍 ✨
#OurVillageNest #FamilyVlog #SriLankanVlogger #CricketMatch #Surprise #Refresh #SriLankanFamily