🌙 හින්දි ෆිල්ම්වලින් දැකපු කරවා චෞත් උත්සවය අද අපිත් සැමරුවා! 😍🙏 අම්මත් එක්ක පූජාව කළ හැටි 🪔✨
Ceylon to Punjab
0:00 / 0:00
🌙 හින්දි ෆිල්ම්වලින් දැකපු කරවා චෞත් උත්සවය අද අපිත් සැමරුවා! 😍🙏 අම්මත් එක්ක පූජාව කළ හැටි 🪔✨
3 672 просмотра · 1 дн. назад
Ceylon to Punjab
719 подписчиков
3 672 просмотра · 1 дн. назад
/ ඉන්දියාවේ විවාහක කාන්තාවන් තම සැමියාගේ දිගු ආයුෂය සහ පවුලේ සතුට ප්‍රාර්ථනා කරමින් සමරන ලස්සන උත්සවයක් තමයි කරවා චෞත් (Karwa Chauth) කියන්නේ. 🇮🇳❤️
හින්දි චිත්‍රපටවලින් දැකලා තිබුණු මේ සුන්දර උත්සවය, අද මමත් අම්මත් එක්ක ආදරයෙන් සහ භක්තියෙන් සැමරුවා. 🥰🙏 පූජාව කළ හැටි, සඳ දිහා බලපු ඒ සුන්දර මොහොත සහ අපේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝ එක ගෙනාවේ. 🌕✨
මේ වගේ ඉන්දියානු සංස්කෘතියේ ලස්සන අත්දැකීම් අපේ වීඩියෝවලින් බලන්න කැමති නම් වීඩියෝ එකට Like එකක් දාලා, ඔයාලගේ අදහස් Comment කරන්න. ❤️
අපේ Travel Girl 50 පවුලත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ආදරෙයි හැමෝටම! 😍🙏
#KarwaChauth #කරවාචෞත් #KarwaChauthPuja #IndianCulture #PunjabiCulture #HindiMovies #ඉන්දියාවේජීවිතය #අම්මත්එක්ක #DailyVlog #SriLankan