Sri lankam muslim ගෙවල් වල special thakkadi ලේසිම ක්‍රමයට හදමු
SL fathima's life style
0:00 / 0:00
Sri lankam muslim ගෙවල් වල special thakkadi ලේසිම ක්‍රමයට හදමු
276 940 просмотров · 4 года назад
SL fathima's life style
164 тыс. подписчиков
276 940 просмотров · 4 года назад
Hi friends🤗🤗🤗
Chicken curry සේදීමට
පොල් තෙල් මේස හැදි 4/5
කුරුදු පොතු කැබැල්ලක්
එන සහල් ඇට 4 ක්
අබ තේ හෙදි බගයක්
ගම්ම්මිරිස් ඇට 4/5
සුදුරු තේ හෙදි 2/1
කරපිංච
අමු මිරිස් 4ක් පමණ
සුදු ලූනු බිග් 5ක්
ඉගුරු කැබැල්ලක්
බී ලූනු 1ක්
තතක්කාලි ගෙඩි 2ක්
අල ගෙඩි 2ක්
Chicken 300g පමණ
මිරිස් කුඩු මේස හැදිි 3ක්
තුන පහ කුඩු මේස හැදිි 1 2/1
ගම්ම්මිරිස් කුඩු තේ හෙදි 1ක්
අවශ්‍ය පමන ලනු
අවශ්‍ය නම් chicken quibe
තක්කඩි බෝල සදහ
හාල් පිටි හුන්ඩ්ඩු 3ක්
බි ලුනු
අමු මිරිස්
ඇල් වතුර
ලුනු