Перейти к содержимому

අලි සහ අපි Elephants & Us | Dr. Ru Somaweera | #යංසත්තුබලන්න #rugoeswild

Dr Ru Somaweera

0:00 / 0:00

අලි සහ අපි Elephants & Us | Dr. Ru Somaweera | #යංසත්තුබලන්න #rugoeswild

26 155 просмотров · 9 ч назад
Dr Ru Somaweera
136 тыс. подписчиков
26 155 просмотров · 9 ч назад
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ මිනිසුන් අතර අතීතයේ සිට වර්තමානය දක්වා පැවති සම්බන්ධතා, ඒවා ගැටුම් බවට පත්වීමට බලපෑ මූලික හේතු, මානව–අලි ගැටුමේ වර්තමාන තත්ත්වය, එය අවම කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳවත්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන හා කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳවත්, පෞද්ගලික මත හා අදහස්වලින් තොරව විද්‍යාත්මක පදනමකින් සිදු කරන විග්‍රහයක්. (මෙහි ඇතැම් දර්ශන Sigiriya Village Hotel අනුග්‍රහයෙන් නිෂ්පාදනය කෙරෙන Among Giants කෙටි වාර්තා වැඩසටහන පටිගත කිරීම අතරතුරදී ලබාගත් දර්ශනයි. එම වැඩසටහන නොබෝ දිනකින් ඔබට නැරඹීමට හැකි වනු ඇත.) A scientific analysis of the relationships between people and elephants in Sri Lanka, from the past to the present; the factors that have turned these relationships into conflict; the current state of human–elephant conflict; the programmes underway to address it and how successful they have been; and the actions planned for the future, as well as those that are needed. The discussion is grounded in science, without personal opinions. (Some of the footage featured here was captured during the filming of Among Giants, a short documentary produced with the support of Sigiriya Village Hotel. The documentary will be available for viewing soon.) විශේෂ ස්තුතිය: ආචාර්ය සුමිත් පිලපිටිය සහ ආචාර්ය චන්දිම ප්‍රනාන්දු; ක්ෂේත්‍ර සහාය ලබාදුන් අමල් ප්‍රසාද්, පුලස්ථ ජයසුන්දර, සචින්ත ෂෙහාන්, සුපුන්, විශ්වාස් සඳරු, නිලක්ෂි විතානගේ, චරිත් කේ, බුද්ධික රොෂාන් සහ අකලංක දිසානායක; ප්‍රවාහන හා අනෙකුත් සැපයුම් කටයුතු සඳහා Sigiriya Village Hotel; තම අත්දැකීම් බෙදාගත් ගම්වාසීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත ලබාදුන් දුලාංජය මහගමගේ, නිෂ්පාදන කටයුතු සඳහා සහාය වූ ඩේමියන් මාරියෝ. Discussion with Dr Sumith Pilapitiya:    • අලි රකින්න නම් To Save Elephants | Dr. Ru ...   💬 ඔබගේ වටිනා අදහස් comment කරන්න! 🎥 Filmed by: Ru Somaweera. Footage contributions by Sudheera Mendis and Dr Chandima Fernando. ✂️ Edited by: Ru Somaweera 🎙️ Presented in Sinhala with auto-generated English subtitles Ru Somaweera ON SOCIAL 📺 Subscribe now:    / @rugoeswild   📘 Follow on Facebook:   / somaweera   📸 Follow on Instagram:   / rusomaweera   🌐 Official Website: https://www.ruchira-somaweera.net #DrRuSomaweera #RuGoesWild #යංසත්තුබලන්න #ruchirasomaweera #scientist #herpetology #wildlife #biologist #Animal #WildlifeSriLanka #SinhalaDocumentary #සත්තුබලන්න #ජීවවිද්‍යාඥ