Перейти к содержимому

“සෙනුරි මාව දාලා ගියා… දැන් උඹ විහඟගෙන් පළිගන්න මගේ ආයුධය!” 🥀🔥/4 කොටස /නපුරුම නුඹ

හිතට ලියූ කතා

0:00 / 0:00

“සෙනුරි මාව දාලා ගියා… දැන් උඹ විහඟගෙන් පළිගන්න මගේ ආයුධය!” 🥀🔥/4 කොටස /නපුරුම නුඹ

3 143 просмотра · 2 дня назад
හිතට ලියූ කතා
363 подписчика
3 143 просмотра · 2 дня назад
සෙනුරිව සොයාගෙන ගිය අව්න්ට අන්තිමේදී දැනගන්න ලැබෙන්නේ ඔහු කිසිදා බලාපොරොත්තු නොවූ ආරංචියක්... 🥀 සෙනුරි දැන් විහඟගේ බිරිඳ... ඒ ආරංචියත් එක්ක අව්න්ගේ හිතේ තිබුණු කේන්තිය තවත් වැඩි වෙනවා. ඔහුට සෙනුරිව ආපහු ගන්න බැරි බව තේරෙන මොහොතේ, ඔහුගේ සිතුවිලි වෙනත් පැත්තකට හැරෙනවා... ඒ අතරේ සිතූ තවමත් අඳුරු කාමරයේ සිරවෙලා බලාගෙන ඉන්නේ තමන්ට නිදහස ලැබෙයි කියලා. නමුත් අව්න් ආපහු ඇය ළඟට එන්නේ වෙනස්ම තීරණයක් අරගෙන... 💔 “ 👉 කතාවේ ඉදිරිය දැනගන්න සම්පූර්ණ කොටස නරඹන්න. ❤️ Like කරන්න 💬 ඔයාගේ අදහස Comment කරන්න 🔔 තවත් කොටස් මඟ නොහැරීමට Subscribe කරලා Bell Icon එකත් Click කරන්න. #SinhalaNovel #SinhalaRomance #SinhalaStory #LoveStory #Awin #Sithu #Senu #Vihanga #RomanticStory #SinhalaYouTube