7.11. සැඩ සුලඟක් | Seda Sulangak | The Stormy Wind of Love [Ver.1.0]
Suchitra Madhava Tennakoon
0:00 / 0:00
7.11. සැඩ සුලඟක් | Seda Sulangak | The Stormy Wind of Love [Ver.1.0]
185 просмотров · 2 недели назад
Suchitra Madhava Tennakoon
185 подписчиков
185 просмотров · 2 недели назад
Album:
මඳ සුලඟ | Manda Sulanga | Gentle Breeze
Lyrics & Creation: Suchitra Madhava Tennakoon
Music & Singing: Suno
7.11. සැඩ සුලඟක්...
සැඩ සුලඟක් ලෙසින් හමා
සිතක සිතුම් තලා දමන..
මඳ සුලඟක් ලෙසින් නැවත
එසිත සිතුම් සුසර කරන..
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ...
දිනෙක සිතේ මල් පූදින
දිනෙක එ සිත් මල් පරවන
මහ සයුරක් සේ රැලි ලන
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ...
සැඩ සුලඟක් ලෙසින් හමා
සිතක සිතුම් තලා දමන..
මඳ සුලඟක් ලෙසින් නැවත
එසිත සිතුම් සුසර කරන..
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ...
විටෙක මල් හිනා වපුරන
විටෙක ඒ හිනා බොඳවුණ
සුලි සුලඟක් සේ සැඩ වන
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ...
සැඩ සුලඟක් ලෙසින් හමා
සිතක සිතුම් තලා දමන..
මඳ සුලඟක් ලෙසින් නැවත
එසිත සිතුම් සුසර කරන..
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ..
නුඹේ ආදරේ...
#මා #Ma
#SandaEliya #Moonlight
#SedaSulangak #TheStormyWindOfLove
#Sinhala #Love #Songs