විතක්කසණ්ඨාන සූත්‍රය | Ven. Katukurunde Gnanananda Thero
දිය සුළිය | Diya Suliya
0:00 / 0:00
විතක්කසණ්ඨාන සූත්‍රය | Ven. Katukurunde Gnanananda Thero
8 644 просмотра · 2 года назад
දිය සුළිය | Diya Suliya
1,39 тыс. подписчиков
8 644 просмотра · 2 года назад
... අධිචිත‍්තමනුයුත‍්තේන භික‍්ඛවේ භික‍්ඛුනා පඤ‍්ච නිමිත‍්තානි කාලේන කාලං මනසිකාතබ්බානි. කතමානි පඤ‍්ච?
මහණෙනි, අධිචිත්තයෙහි යෙදුණු මහණහු විසින් කලින් කල කරුණු පසෙක් මෙනෙහි කළයුතුය. කවර පසෙක් ද යත්:
1. අඤ‍්ඤනිමිත‍්තපබ්බං. - අන්‍ය වූ කුශලයෙන් යුක්තවූ නිමිත්තෙක් මෙනෙහි කිරීම.
2. ආදීනවපබ්බං. - විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කිරීම.
3. අසතිපබ්බං. - විතර්‍කයන් සිහි නොකිරීම මෙනෙහි නොකිරීම.
4. විතක‍්කමූලභේදපබ්බං. - විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කිරීම.
5. අභිනිග‍්ගණ‍්හපබ්බං. - අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. වෙසෙසින් තැවිය යුතුය.
....
අයං වුච්චති භික‍්ඛවේ භික‍්ඛු වසී විතක‍්කපරියායපථේසු: යං විතක‍්කං ආකඞ්ඛිස‍්සති තං විතක‍්කං විතක‍්කෙස‍්සති, යං විතක‍්කං නාකඞ්ඛිස‍්සති න තං විතක‍්කං විතක‍්කෙස‍්සති, අච්ඡෙච්ඡි තණ‍්හං, වාවත‍්තයි සංයෝජනං, සම්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.
මහණෙනි, මේ මහණ තෙමේ විතර්‍කවාරමාර්‍ගයන්හි පුරුදු කරනලද වශීභාවය ඇත්තේ යයි ද, යම් විතර්‍කයක් කැමති වන්නේ නම් ඒ විතර්‍කය විතකන්නේ යයි ද, යම් විතර්‍කයක් නොකැමති වන්නේ නම් ඒ විතර්‍කය නො විතකන්නේ යයි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයෝජන උපුටා හළේ යයි ද, මැනැවින් මානය දුරු කිරීමෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.
~ විතක්කසණ්ඨාන සූත්‍රය ~
https://tipitaka.lk/mn-1-2-10
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
Ven. Katukurunde Nanananda Thero
Vithakkasantana Suthraya | විතක්කසණ්ඨාන සූත්‍රය
#katukurunde_nananda #විතක්කසණ්ඨාන_සූත්‍රය #කටුකුරුන්දේ_ඤාණානන්ද