Перейти к содержимому

සුදු පැණි අග්ගලා ලේසියෙන්ම හදමු | Rice flour Aggala - Sri lankan Sweets

Cook With Mandy

0:00 / 0:00

සුදු පැණි අග්ගලා ලේසියෙන්ම හදමු | Rice flour Aggala - Sri lankan Sweets

22 443 просмотра · 2 года назад
Cook With Mandy
1,3 тыс. подписчиков
22 443 просмотра · 2 года назад
හාල් පිටි වලින් හරිම විදිහට සුදු අග්ගලා රසට හදාගන්න විදිහ අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවා. ඉතින් අග්ගලා ගල් වෙන්නෙ නැතිවෙන්න, මෙලෙක් විදිහට හදාගන්න විදිහ මුල ඉදන් වීඩියෝ බැලුවොත් දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් තේ බොන වෙලාවට හාල් පිටි ටිකකින් මෙන්න මේ වගේ රසවත් අග්ගලා හදලා බලන්න. අග්ගල හදන්න මන් ගත්ත අමුද්‍රව්‍ය වෙන්නේ..... බැදපු හාල් පිටි ග්‍රෑම් 200යි සීනි ග්‍රෑම් 200 පොල්, බෑයක පොල් (150g) එනසල් ඇට 2, කරාබුනැටි 2 පමණ (කබලේ බැදලා කුඩුකරල ගන්න ) වතුර අඬු කෝප්ප 1/2 අග්ගල වල දවටගන්න  බැදගත් හාල් පිටි ටිකක් පොල් ටිකත් බැද ගන්න නිසා මේ අග්ගලා ටික ඩවස් කිහිපයක් උනත් තියාගෙන කන්නත් පුලුවන්...ඔයාලත් හදලා බලන්නකෝ.... *********************************************************** In today's video, we have brought you how to make white aggala with rice flour in a very delicious way. So, if you watch the video from the beginning, you can know how to make soft Aggala. So try to make these delicious aggalas with some rice flour when you drink tea. The ingredients I bought to make Aggala are..... 200 g of fried rice flour 200 g of sugar coconut (150g) 2 cardamom seeds, and 2 cloves (fried and crushed) 1/2 cup water A little fried rice flour to wrap in the aggala #අග්ගලා #srilankanfood #sweets Subscribe for more: https://www.youtube.com/@CookWithMand...