Preservatives Of Scotch Bonnet | Nai miris kal thaba ganima | Method of Preserving kochchi
Ape sihina
0:00 / 0:00
Preservatives Of Scotch Bonnet | Nai miris kal thaba ganima | Method of Preserving kochchi
1 421 просмотр · 3 года назад
Ape sihina
58 тыс. подписчиков
1 421 просмотр · 3 года назад
Preservatives Of Scotch Bonnet, Nai miris kal thaba ganima, Method of Preserving kochchi , Preservatives Of Nai miris , kochchi kal thaba ganima, Method of Preserving scotch bonnet , Preservatives Of Scotch Bonnet pepper , miris kal thaba ganima, Method of Preserving chili, chili pepper oil recipe, Preserved in oil Italian recipe, How to preserve scotch bonnet for a long time,
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවත් නයි කොච්චි කල් තබා ගන්න / නයි මිරිස් කල් තබා ගන්න තවත් විදියකින් කියනවා නම් ස්කොච් බොනට් මිරිස් කල් තබාගන්න විදියක් ගැන කියලා දෙනවා. හරිම රසට හරි ලේසියෙන් මේ නයි මිරිස් කල් තියාගන්න හදන විදිය කියන මම කියන්නම්. හරිම රසවත් ..පෙනුමත් තියෙනවා වගේම මේ නයි මිරිස් හරිම රසයි.. ලස්සනයි..අතිරික්ත ඵලදාව මේ විදියට හදලා කල්තියාගන්නත් පුලුවන්..නයි මිරිස් මේ විදියට කල්තියා ගන්න හදලා විකුණලා අමතර අාදායමක් ලබා ගන්නත් පුලුවන්.
ඔයාලත් හදලා බලන්නකෝ..
අදම නයි මිරිස් මේ විදියට හදලා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ YouTube නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina YouTube නාලිකාව
Hi friends,
Welcome to Ape Sihina YouTube channel .This video describes about Preservatives of scotch bonnet .(kochchi kal thaba ganima, , nai miris kal thaba ganima , nai kochchi , Anyone can make perfectly this preserve chilies in oil.
This chili pepper preserves recipe Is delicious .
#nai_miris
#scotchbonnet
#preservatives
Thank you for watching Ape Sihina YouTube channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my YouTube channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina YouTube channel *