Перейти к содержимому

රු.900න් පටන් ගත්ත මගේ චූටි business එක☺️

Gift Gallery.lkvlogs

0:00 / 0:00

රු.900න් පටන් ගත්ත මගේ චූටි business එක☺️

3 645 просмотров · 3 мес. назад
Gift Gallery.lkvlogs
204 подписчика
3 645 просмотров · 3 мес. назад
රුපියල් 900ක් වැනි ඉතාම පුංචි මුදලකින්, නූල් බෝල කිහිපයකින් පටන් ගත්ත මගේ Crochet (ගෙතුම්) ව්‍යාපාරය අද තියෙන තැනට ආපු ලස්සන වගේම අභියෝගාත්මක කතාව මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගන්නවා. ​ගෙදර ඉඳන්ම තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න හීන දකින හැමෝටම මේ කතාව ලොකු හයියක් වේවි කියලා මම හිතනවා. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! ❤️✨ #smallbusiness #crochet #babyclothing #knitting #motivation #handmadebusiness #life #businessideas #crochetclothing #babyclothing #baby