2026 EPS TOPIK විශේෂ ප්‍රශ්න සාකච්ඡාව | Buddhika Dasanayaka
Buddhika Dasanayaka - KING'S ACADEMY
0:00 / 0:00
2026 EPS TOPIK විශේෂ ප්‍රශ්න සාකච්ඡාව | Buddhika Dasanayaka
373 просмотра · 2 недели назад
Buddhika Dasanayaka - KING'S ACADEMY
606 подписчиков
373 просмотра · 2 недели назад
2026 EPS TOPIK විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්මයි! ✨
මේ වීඩියෝ එකෙන් අපි "විභාගයට අත්වැලක්" ලෙස, විභාගයේදී ඔබට වැදගත් වන සතියේ විශේෂ ප්‍රශ්න 5ක් පිළිබඳව සාකච්ඡා කරනවා.
කොරියානු සිහිනය හැබෑ කරගන්න, විභාගයට නිවැරදිව මුහුණ දෙන්න මේ වීඩියෝ එක ඔබට ලොකු උදව්වක් වේවි. වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න.
ඔබට තියෙන ගැටලු පහළින් Comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා!
අපේ චැනල් එක Subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. 🔔
#EPSTOPIK #EPSTOPIK2026 #KoreanLanguage #BuddhikaDasanayaka #LearnKoreanSinhala #KoreanClassSriLanka #EPSExam #SouthKorea #KoreanExamSriLanka