Перейти к содержимому

මුං ගුලි රසට හදන්නේ මෙහෙමයි~Susan's Kitchen ~අවුරුදු රස කැවිලි

Susan's Kitchen

0:00 / 0:00

මුං ගුලි රසට හදන්නේ මෙහෙමයි~Susan's Kitchen ~අවුරුදු රස කැවිලි

8 693 просмотра · 3 года назад
Susan's Kitchen
35,1 тыс. подписчиков
8 693 просмотра · 3 года назад
මුං ඇට ග්‍රෑම් 250 හාල් පිටි ග්‍රෑම් 400 සීනි ග්‍රෑම් 400 වතුර මිලි ලීටර 200පමණ ලුණු තේ හැඳි 1/4 කරදමුංගු 4-5 පිටි දැනුම සදහා හාල් පිටි ග්‍රෑම් 150 පාන් පිටි ග්‍රෑම් 50 සීනි තේ හැඳි 1/4 කහ තේ හැඳි 1/2 වතුර අවශ්‍ය පමණට Ingredients -: Green gram 250g Rice flour 400 g sugar 400 g Water 200 ml salt 1/4 Tsp cardamom 4 munguli batter -: Rice flour 150g plain flour 50 g Salt 1/4 Tsp Turmeric powder 1/2 Tsp water Oil ස්තුතියි Thanks 😍😍😍😍😍😍👍👍👍👍