වැටි වැටි මා යලි (Wati Wati Ma Yali) | Cover The Altar LK#sinhalageethika#sinhalahymns
The Altar LK
0:00 / 0:00
වැටි වැටි මා යලි (Wati Wati Ma Yali) | Cover The Altar LK#sinhalageethika#sinhalahymns
9 434 просмотра · 6 мес. назад
The Altar LK
9,81 тыс. подписчиков
9 434 просмотра · 6 мес. назад
Wati Wati Ma Yali (වැටි වැටි මා යලි)
ජීවිතයේ වැටුණු සෑම මොහොතකම අපව ඔසවා තබන, දෙවිඳුන්ගේ කරුණාව සහ ප්රේමය ගැන කියවෙන මේ අලංකාර ගීතිකාව (Hymn) අපගේ හඬින් මෙලෙස ප්රතිනිර්මාණය කර ඔබ වෙත ගෙන එන්නෙමු. 🕊️✨
මෙම ගීතිකාවට සවන් දෙන ඔබේ හදවතට සැනසීමක් සහ නව බලාපොරොත්තුවක් එක් වේවායි අපි ප්රාර්ථනා කරමු!
Credits:
Production: The Altar LK
Lyrics (පද මාලාව):
[Verse 1]
වැටි වැටි මා යලි යලි නැගිටින විට
මගෙ අතගෙන මග පෙන්නූවා
විඩාව මගෙ සිත සසල කරන විට
දිරිය දෙවන සිතුවිලි එව්වා
[Chorus 1]
සමිදේ..
සමිඳේ... මා මඟ සළකුණ ඔබ වේ
සමිඳේ...
සමිදේ ...මා දිවිය සවිය ඔබ වේ
[Verse 2]
තණ්හා කාමය දෑස වැසූ විට
සැබෑ සතුට මට පෙන්නූවා
ජීවිත අරමුණ නොපෙනී යන විට
එළිය දෙවන ඔසුවක් වූවා
[Chorus 2]
සමිඳේ...
සමිදේ..මා සැපත සතුට ඔබ වේ
සමිදේ..
සමිඳේ... මා දිවිය ඔසුව ඔබ වේ
[Verse 3]
නැතිබැරි කම මා මිරිකා සිටි විට
මිනිස් වෙසින් සරණය වූවා
මිතුරන් මා අතහැර තනි කළ විට
ඔබ මා ළඟ සිට සැනසූවා
[Chorus 3]
සමිඳේ...
සමිදේ ..මා සරණ සදා ඔබ වේ
සමිඳේ...
සමිදේ... නිති සැනසුම ඔබ වේ
සමිඳේ...
සමිදේ...මා මඟ සළකුණ ඔබ වේ
සමිඳේ...
සමිදේ..මා දිවිය ඔසුව ඔබ වේ..
අපගේ නවතම කාලසටහන:
🔹 සෑම බදාදාම සවස 5.00 ට - පරණ සහ ජනප්රිය ගීතිකා වල Cover Songs
🔹 සෑම සිකුරාදාම සවස 5.00 ට - අලුත්ම Original ගීතිකා
සෑම බදාදාවකම සහ සිකුරාදාවකම සවස 5.00 ට අප සමඟ එකතු වෙන්න! 🔔
#WatiWatiMaYali #SinhalaGeethika #TheAltarLK #SinhalaHymns #ChristianMusicSL #WorshipSong #Faith #Hope #Blessed #WorshipLife