Перейти к содержимому

#original ¶ පෙම් රස වෑහෙන මංගල ගීතේ l Pem rasa wahena _ Indrani Perera / Victor Rathnayake

Lalith's Music Chamber

0:00 / 0:00

#original ¶ පෙම් රස වෑහෙන මංගල ගීතේ l Pem rasa wahena _ Indrani Perera / Victor Rathnayake

5 087 просмотров · 1 год назад
Lalith's Music Chamber
7,85 тыс. подписчиков
5 087 просмотров · 1 год назад
ඔබගේ වටිනා Like එක, කොමෙන්ටුව, සබ්ස්ක්රයිබ් කිරීම අපට විශාල ශක්තියක් සහ ධෛර්යයක් බව ස්තූති පූර්වකව සිහිපත් කරමු.🌷🌷🌷🧡💛🧡🙏🙏🙏 Thank you for your valuable likes, comments, and subscriptions, which are a great source of strength and courage for us.🌷🌷🌷🧡💛🧡🙏🙏🙏 පෙම් රස වෑහෙන මංගල ගීතේ l Pem rasa wahena mangala geethe Cover :    • ¶ පෙම් රස වෑහෙන මංගල ගීතේ  l  Pem rasa wah...   Original :    • #original ¶ පෙම් රස වෑහෙන මංගල ගීතේ  l  Pe...   karaoke :    • #karaoke  ¶ පෙම් රස වෑහෙන මංගල ගීතේ  l  Pe...   karaokewithmalevoice :    • #karaokewithmalevoice ¶ පෙම් රස වෑහෙන මංගල...   ආවරණ ගීත Cover songs : https://bit.ly/CoverGee පෙම් රස වෑහෙන මංගල ගීතේ l Pem rasa wahena mangala geethe ගායනය : ඉන්ද්‍රානි පෙරේරා / වික්ටර් රත්නායක / Vocals : Indrani Perera / Victor Rathnayake ගී පද : සෝමපාල ලීලානන්ද Lyrics: Somapala Leelananda තනුව / සංගීතය : සරත් දසනායක Melody & Music: Sarath Dasanayaka මෙහි මුල් ගීතය සේන සමරසිංහයන්ගේ "සදහටම ඔබ මගේ " චිත්‍රපටයට වික්ටර් රත්නායකයන් සහ ඉන්ද්‍රානි පෙරේරාවන් ගැයූ ගීතයකි. Arranged by Lalith's Music Chamber    / lalithsmusicchamber   Lyrics පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා....ආදර නැකත ළඟා වේ.... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැලේ ....මී මධු සුවඳ සදා දේ.... පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ.. පිනි වරුසා වේවා.... පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ..පිනි වරුසා වේවා.... ඒ පෙම් කතරේ මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා.... පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා....ආදර නැකත ළඟා වේ.... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ.. දෙතොලග ගී සැලේ ....මී මධු සුවඳ සදා දේ.... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා.... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා.... සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා.... පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා....ආදර නැකත ළඟා වේ.... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැලේ ....මී මධු සුවඳ සදා දේ.... ආදර නැකත ළඟා වේ....මී මධු සුවඳ සදා දේ.... Hi everybody!! I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos. Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi... Follow me on Instagram :   / laliths_music_chamber   Thank you! Have a great day!! ආයුබෝවන් ඔබ සැමට! මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න. ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi... Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber   ස්තුතියි!!! ඔබට සුභ දවසක්!!