Перейти к содержимому

Ape Miss - පොඩි කාලේ හිස වැදිලා ගෙඩි ගැසීම මොළයට බලපානවද? | Shymalee Pathirage

Ape Miss - අපේ මිස්

0:00 / 0:00

Ape Miss - පොඩි කාලේ හිස වැදිලා ගෙඩි ගැසීම මොළයට බලපානවද? | Shymalee Pathirage

253 735 просмотров · 5 лет назад
Ape Miss - අපේ මිස්
732 тыс. подписчиков
253 735 просмотров · 5 лет назад
දරුවෙක් වැටුනහම ඔළුව වැදිලා ගෙඩි ගැහුණම දෙමවුපියෝ හුගක් කලබල වෙනවා. දරුවන් කියන්නේ යන්තම් අතපය හොලවලා ක්‍රියාකාරකම් කරන්න ගත්ත දවසේ ඉඳලාම දගයෝ.මේ දඟයෝ දුවද්දී, පනිද්දී, නටද්දි වැටෙන්නේ,හැපෙන්නේ,සීරෙන්නෙ නැතුව ජීවිතය ඉගෙන ගන්නෙ නෑ.එ නිසා දරුවො දුවන්න පනින්න වගේම වැටෙන්න නැගිටින්නත් ඕනෙමයි. දරුවෙක්ගේ පරිසරය ආරක්ෂිත කරනවා වගේම දරුවන්ට විශාල අනතුරක් නොවී දුවන්න පනින්න වැටෙන්න පරිසරය සකස් කර දීම සහ ඇස මානයේ සිට දරුවා බලා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්. ඒ වගේම දරුවෙකුට පුංචි අනතුරක් උන වෙලාවට කළ යුතු නිවැරදිම ප්‍රථමාධාර සෑම දෙමාපියෙක් ම දැන සිටීමත් දරුවන් සෑදීමේම වගකීමක්. දරුවෙකු වැටීමේදී සිදුවිය හැකි සුළු අනතුරුවලට ප්‍රථමාධාර / කළ යුතු දේ පිළිබඳව අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එනවා. #apemiss #shyamaleepathirage #midwifesrilanka ---------------------------------------------------------------------------------------------------------- 🛑අපේ මිස් YouTube Link:    / apemiss   🛑අපේ මිස් Facebook Link:   / apemiss   🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid... 🛑අපේ මිස් Twitter Link:   / apemissofficial   🛑අපේ මිස් LinkedIn:   / ape-miss-4833b3204   🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168