Перейти к содержимому

පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake

Fine & Tasty

0:00 / 0:00

පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake

211 898 просмотров · 4 года назад
Fine & Tasty
87 тыс. подписчиков
211 898 просмотров · 4 года назад
#TraceImageToTheCake#CakeTracing#CakeRecipeSinhala# පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Trace Image To The Cake|How To Trace Image On The Cake කේක් කලාවේ නිරත වන අපේ ආධුනික යාලුවෝ සියලු දෙනාට තවත් අලුත් වැදගත් පාඩමක් අරන් මෙම වීඩියෝව ඉදිරිපත් වෙන්නේ. ඔබ කැමති ඕනෑම පින්තුරයක් යොදාගෙන එය එලෙසින්ම කේක් එක මතට ගෙන අයිසින් කරන අයුරු සහ කුඩා දරුවෙකුට කාටුන් රූපයක් සහිත කේක් එකක් ලස්සනට සකස් කරගන්න අයුරු ක්‍රම දෙකක් මෙහි දැක්වේ. This video presents another important lesson to all our amateur friends who are engaged in the art of cake. Here are two ways you can use any picture you like to icing it on top of the cake and make a beautiful cake with a cartoon image for a small child. You can trace your any image like this.    • පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|...   කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා. ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්... හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා... නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0 FB Page : http://bit.ly/2Mb59Hp Fb Group : http://bit.ly/3rw53dC Fine & Tasty Blog : https://finentasty.blogspot.com/ CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link    • බටර් කේක් නිවැරදිව|Butter cake Recipe|Butt...   චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link    • චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Choco...   කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link    • කප් කේක්| මෆින්|CupCake Sinhala Recipe |Cu...   බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link    • බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake ...   පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link    • පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate...   ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe Video link    • ලාභදායි ෆැට් ස්ප්‍රෙඩ් කේක්|Fat Spread Cak...   ICING RECIPES| අයිසින් රෙසපි නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link    • නිවැරදිවම  බටර් අයිසින්|Butter Icing|Butte...   චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes Video link    • චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Ici...   බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream Video link    • බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Wi...   ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing Video link    • ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread But...   කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations Video link    • කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sug...   අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala Video link    • දිය නොවෙන ෆ්ලවර් පේස්ට්|Flower paste for H...   පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing Video link    • පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැත...   නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala Video link    • නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Ici...   CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake Video link    • මාබල් Effect අයිසින්|Ombre කේක්|Marble Ici...   රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan Video link    • රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|H...   කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler| Video link    • කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුර...   ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අයිසින් නිර්මාණ|Makeup Cake Design|Fondant Toppers Sinhala Video link    • ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අ...  v දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy Video link    • දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන...   චොක්ලට් ඩ්රිප් කේක්|Chocolate Drip Cake Sinhala|How To Drip A Cake|Chocolate Cake Design|Easy Cake Video link    • චොක්ලට් ඩ්‍රිප් කේක්|Chocolate Drip Cake S...   TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු