මත්තල සිට කඩවත දක්වා අපි ආපු ගමන | A/C නැතුව 291km ගමන| Expressway ඒකේ නවතින්න ගියා😒
Vindi & Manu Life book
0:00 / 0:00
මත්තල සිට කඩවත දක්වා අපි ආපු ගමන | A/C නැතුව 291km ගමන| Expressway ඒකේ නවතින්න ගියා😒
1 670 просмотров · 2 недели назад
Vindi & Manu Life book
297 подписчиков
1 670 просмотров · 2 недели назад
BAW E7 PRO එකෙන් මත්තල සිට කඩවත දක්වා! 🚗 | A/C නැතුව ගිය 291km අපේ ගමන 🤔
අද වීඩියෝ එකෙන් අපි BAW E7 PRO Electric Car එකෙන් මත්තල ඉඳන් කඩවත දක්වා Expressway එකේ ගියපු පට්ටම Trip එකේ විස්තර අරන් ආවා!
ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතෙන විඩියෝ ඒකක්.මොකද අපිටත් තව ටිකෙන් නවතින්න වෙන්නේ😒
අපි මත්තල ඉදන් කඩවත දක්වා අාපු ගමන ටිකක් විතර අමාරු වුනා... 😒
දුර ගමනක් යන්න ඉන්න අයට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.... මේ සියලුම ප්‍රශ්න වලට උත්තර අද වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
වීඩියෝ එක හොඳයි නම් Like කරලා, තව යාලුවන්ට බලන්න Share කරන්න. මේ වගේ තවත් Electric Vehicles සහ Travel Videos බලන්න අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️
#BAWE7PRO #ElectricCarSriLanka #KadawathaToMattala #ExpresswaySriLanka #EVRangeTest #SriLankaTravel #EVReview