Перейти к содержимому

පෙර පාසල් පරිසරය එළවලු වර්ග නාම සහ එහි ස්වභාවය හදුනා ගනිමු #keenkidamigo #vegetables #nurseryrhymes

KEEN KID AMIGO

0:00 / 0:00

පෙර පාසල් පරිසරය එළවලු වර්ග නාම සහ එහි ස්වභාවය හදුනා ගනිමු #keenkidamigo #vegetables #nurseryrhymes

2 034 просмотра · 10 месяцев назад
KEEN KID AMIGO
951 подписчик
2 034 просмотра · 10 месяцев назад
එළවලු වර්ග නාම සහ එහි ස්වභාවය හදුනා ගනිමු පෙර පාසල් පරිසරය FOR MOST RECENT VIDEOS 👇    / @keenkidamigo   Follow us on Facebook👇   / 14nz6glmg2p   PLEASE LIKE, SHARE & SUBSCRIBE US 😊💐 👉 ‪@KEENKIDAMIGO‬ STAY TUNED FOR MORE FUN & LEARNING EXPERIENCE..........😍😊 OUR VISION 😊❤👇 ''All the great things that are created in the world must be reserved for our children....'' මානසික සුවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් ‪@KEENKIDAMIGO‬ වෙතින් නැවුම් පද රචනා, තනු සහ සංගීතය මුසු වූ ළමා ගී නිර්මාණ සහ ළමා කතාන්තර , අධ්‍යාපනික තොරතුරු මෙන්ම කාලීන තොරතුරු ඇතුළත් වීඩියෝ නිර්මාණ ඔබ වෙත ඉදිරිපත් කරයි. සානුකම්පිත බව සහ පරාර්ථකාමී බව සමග ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ වූ දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන අප ලාංකීය පාසැල් දූ දරුවන්ගේ විෂයානුබද්ධ පාඩම් මාලා වෙහෙසක් නොදැනෙන්නට සතුටින් හැදෑරීම වෙනුවෙන් ගීත නිර්මාණ බවට පත් කරමින් ඉදිරිපත් කිරීම පිළිබදව නිහතමානීව ආඩම්බර වන්නෙමු. ඉතින් , ‪‪@KEENKIDAMIGO‬ නම් වූ සිසිල් තණ පලසේ වාඩි වී සතුටින් සොදුරු ළමා ලොවක මතක රූප එකතු කරගන්නට ලොව පුරා විසිරී සිටිනා දයාබර පුංචි පැටවුන්ට කෙරෙන ආදරණීය ඇරයුමයි මේ!🙏💐😊 If you like our videos, please subscribe us and Like us.👉‪@KEENKIDAMIGO‬ Don't forget to confirm the bell icon🔔😍. Share our videos with your friends 😍👉 ‪@KEENKIDAMIGO‬ Stay tuned to watch our amazing videos😊😊😊Follow us on Facebook👇   / 14nz6glmg2p      / @keenkidamigo   #vegetables #vegetablessong #kidsvideos #kidslearning #kidseducation #keenkidamigo #kidsvideos #kidslearning #viral #viralvideo #kidsvideos #viralkidsvideo #vrial_video #veg #vegetableslover #educational #educationalvideo #educationalvideoforkids #kidseducation