ඉතාලි වීසා 2024 | Italy Visa වැඩි දෙනෙක් නොදන්න ෆෝරි කෝටා සදහා අයදුම් කරන්නේ මෙහෙමයි.
Italiye Api
0:00 / 0:00
ඉතාලි වීසා 2024 | Italy Visa වැඩි දෙනෙක් නොදන්න ෆෝරි කෝටා සදහා අයදුම් කරන්නේ මෙහෙමයි.
19 873 просмотра · 2 года назад
Italiye Api
9,55 тыс. подписчиков
19 873 просмотра · 2 года назад
මෙය පාර්ලිමේන්තු අනුමැතිය ලැබි කාලයෙන් කාලයට විදෙශ රටවල් වලින් පුද්ගලයින් ගෙන්වීමේ ස්පොන්සර් නීතියට වඩා වෙනස් ක්‍රමයකි. මෙය සංක්‍රමණ පිළිබඳ ඒකාබද්ධ නීතිය (D.Lgs. n. 286/98, art. 23) යටතේ කලින් සදහන් කල ප්‍රවාහ නියෝගයේ කෝටාවෙන් පිටත ක්‍රියාත්මක වන නිසා බොහෝ දෙනෙක් මෙයට ෆෝරී කෝටා නොහෙත් කෝටාවෙන් පිට නිතිය ලෙස නම් කරනවා.
මගේ social Media Page follow කරලා තියාගන්න.
මගේ social Media Page follow කරලා තියාගන්න.
/ thilinaonline88
https://www.facebook.com/profile.php?...
අපගේ වෙබ් අඩවිය.🌍🌍
www.italiyeapi.com
Android 📱📱
italiye api Mobile App
https://play.google.com/store/apps/de...
Apple 📱📱
https://apps.apple.com/by/app/italiye...