Перейти к содержимому

🍱 සතියක කෑම පැය 2කින්! 😍 | Meal Prep Vlog | Tilapia Fish, Chicken & Sri Lankan Veggies 🇱🇰

Ishu Mini Diraies

0:00 / 0:00

🍱 සතියක කෑම පැය 2කින්! 😍 | Meal Prep Vlog | Tilapia Fish, Chicken & Sri Lankan Veggies 🇱🇰

332 просмотра · 9 дн. назад
Ishu Mini Diraies
138 подписчиков
332 просмотра · 9 дн. назад
අද vlog එකේ මම සතියකටම කෑම ටිකක් පැය 2ක් ඇතුළත meal prep කරගන්න විදිහ share කරනවා. 🥰🍱 මේ සතියට මම හදන්නේ 👇 🐟 තිලාපියා මාළු කරි 🍗 Chicken 🥬 දඹල 🌱 බණ්ඩක්කා 🍃 තම්පලා 🥔 අල හොදි Busy days වලට කලින් meal prep කරලා තියාගත්තම time එකත් save වෙනවා, cooking එකත් ලේසි වෙනවා. ❤️ ඔයාලත් Sri Lankan home cooking & meal prep videos බලන්න කැමති නම්, video එක Like 👍 කරලා Channel එක Subscribe කරන්න. 🔔 #MealPrep #srilankanfood #CookingVlog #SinhalaVlog #TilapiaCurry #ChickenCurry #srilankancooking #WeeklyMealPrep #FoodVlog