පරණ මතක අලුත් කරන ලෙජන්ඩරි ගේම් එක...😍♥️ | IGI 1 🔴 Live - SDK Gaming
SDK Gaming YT
0:00 / 0:00
පරණ මතක අලුත් කරන ලෙජන්ඩරි ගේම් එක...😍♥️ | IGI 1 🔴 Live - SDK Gaming
105 просмотров · Трансляция закончилась 7 часов назад
SDK Gaming YT
264 подписчика
105 просмотров · Трансляция закончилась 7 часов назад
🎮 IGI 1 - LIVE | SDK Gaming 🔴🔥පරණ මතක අලුත් කරන ලෙජන්ඩරි ගේම් එක... අද සිංහලෙන්! 🔥🇱🇰 අද අපි Live එකේ Play කරන්නේ පොඩි කාලේ අපි හැමෝම ආසාවෙන්, බියෙන් වගේම මාරම "Vibe" එකකින් ගහපු අපේ මතකයේ රැඳුණු Project I.G.I. ගේම් එක! 🤩 ඒකත් අලුත්ම Sinhala Edition එකෙන් (සිංහල ඩබින්/ඩයලොග්ස් එක්ක) පරණ මතක අලුත් කරමින්, Stealth Missions කරමින්, සුපිරි Gunfights වලට මුහුණ දෙන්නයි අපි සූදානම් වෙන්නේ. අද මේ භයානක මෙහෙයුම (Mission) සාර්ථකව අවසන් කරන්න අපිට පුළුවන් වෙයිද? බලන්න එකතු වෙන්න අපත් එක්කම! 💪😎