Перейти к содержимому

දුකින් මිදුනද අනර්ඝි 🙄😮💔

නිහඩ හැගුම් Studio

0:00 / 0:00

දුකින් මිදුනද අනර්ඝි 🙄😮💔

30 951 просмотр · 2 нед. назад
නිහඩ හැගුම් Studio
13,6 тыс. подписчиков
30 951 просмотр · 2 нед. назад
💔 අනර්ගි – ද්‍රෝහි වූ ඇය | අවසාන කොටස 💔 විශ්වාසය බිඳ දැමූ අනර්ගිට අවසානයේ අත්වුණේ කුමන ඉරණමක්ද? 😔 තමන්ගේම තීරණ නිසා ජීවිතයම වෙනස් කරගත් ඇයට නැවතත් සතුට සොයාගන්න පුළුවන් වෙයිද? ආදරය, විශ්වාසය, ද්‍රෝහිකම සහ ජීවිතයේ කටුක පාඩම් රැසක් රැගත් “අනර්ගි – ද්‍රෝහි වූ ඇය” කතාවේ අවසානය මෙන්න. ❤️‍🩹 කතාව අවසානය දක්වා නැරඹීමට ස්තුතියි. 🙏💗 🎬 තවත් ලස්සන සිංහල කතා නැරඹීමට නිහඬ හැඟුම් Studio YouTube නාලිකාව සමඟ රැඳී සිටින්න. #අනර්ගි #ද්‍රෝහිවූඇය #අවසානකොටස #සිංහලකතා #SinhalaStories #NihadaHagumStudio