Перейти к содержимому

How cut normal Saree Jacket / සාරි හැට්ටය නිවැරදිව කපන්න ඉගෙන ගනිමු. ‌(01 කොටස)

Mehum Hedakaari

0:00 / 0:00

How cut normal Saree Jacket / සාරි හැට්ටය නිවැරදිව කපන්න ඉගෙන ගනිමු. ‌(01 කොටස)

101 755 просмотров · 5 л. назад
Mehum Hedakaari
13,7 тыс. подписчиков
101 755 просмотров · 5 л. назад
සාරි ජැකට් ගැන අලුතින්ම මුල සිට සරලව ඉගෙන ගන්න කැමති සියලු දෙනාම අපේ මැහුම් හැඩකාරි channel එක Subscribe කරල bell Icon එක all දාලා තියාගන්න. ඊ ළග‌ කොටස් සියල්ලම මග නොහැරම බලන්න පුලුවන්. ඔයාලට යමක් ඉගෙන ගන්න පුලුවන් වුණා නම් like එකක් දාලා යාලුවොත් එක්ක share කරන්න. ගැටලු සහිත තැන් තියෙනවනම් comment එකක් දාන්න.    • How to get measurement for saree jacket   මේ ලින්ක් එකෙන් මිනුම් ගන්නෙ කොහොමද කියල බලාගන්න පුලුවන්. මෙම වීඩියෝ වෙහි අයිතිය මුල් අයිති කරැවන් සතුවන අතර කුමන අයුරකින් හෝ උපුටා ගැනීම තහනම්.