Перейти к содержимому

මම Germany ආපු විදිය | Family Reunion Visa Process

Momentous Memories

0:00 / 0:00

මම Germany ආපු විදිය | Family Reunion Visa Process

8 703 просмотра · 2 года назад
Momentous Memories
2,92 тыс. подписчиков
8 703 просмотра · 2 года назад
Hi Momentous Memory Family! මේ video එකෙන්, ඔයා කොහොමද හරියටම Family Reunion Visa අයදුම් කරන්නේ කියල මම මුල ඉදන් අගටම කියල දෙනවා 😊 ⚠️ මට විඩ්යෝ එකේදී වීසා ගාස්තුව ගැන සදහන් කිරීමට අමතක උනා. වීසා ගාස්තුව 75 Euros. මේක එදාට තියෙන රේට් එකට හරවලා හරිම ගාන අරන් යන්න. එයාලට ඉතුරු සල්ලී දෙන වෙන විදියට සල්ලි දෙන්න එපා හොදේ.....හරිම ගාන ශතේට දෙන්න 😊 ඔයාලට මේ ගැන තවත් ප්‍රශ්න තියනවා නන් මට comment එකක් දාන්න. මමත් ගොඩක් කැමති ඔයාලත් එක්ක මේ හැම දෙයක්ම share කර ගන්න. 😍 To requirement list - https://colombo.diplo.de/lk-en/servic... To book an appointment - https://service2.diplo.de/rktermin/ex... To visa application form - https://colombo.diplo.de/lk-en/servic... මේ links වැඩ කලේ නැත්නන් මම video එකේ කියන විදියටම කරන්න. ------------------------------------------------------------------------------------------------------------------------- In this video, I am explaining the family reunion visa process to Germany and I'm covering almost every single detail about the process(A to Z). If you have any questions regarding this please comment below. I would love to reply to you. 😍 I hope to bring more videos about how‘s my life in Germany. So stay tuned... My other YouTube channel -    / @meincraftinmyway   If you liked this video Please like, comment, and subscribe to my YouTube channel 😊❤️ #germany 🇩🇪 #visa #vlogs #srilanka 🇱🇰 #familyreunionvisa