මහින්දාගමනයට පෙර බුදු දහම ලංකාවට? - Folkwatch Podcast
NEXT WATCH и ещё 4
0:00 / 0:00
මහින්දාගමනයට පෙර බුදු දහම ලංකාවට? - Folkwatch Podcast
10 212 просмотров · 2 месяца назад
NEXT WATCH и ещё 4
10 212 просмотров · 2 месяца назад
අපේ පැරැන්නන් කාලයෙන් කාලයට කටින් කට රැගෙන ආපු, ගැමි හින්දෑවේ කියවුණු ජනකතා සහ ජනප්‍රවාද පිටුපස තියෙන්නේ නිකම්ම නිකන් ගොතපු කතා විතරක්මද? නැත්නම් ඒ පිටුපස හැංගුණු වෙනත් සැබෑ ඓතිහාසික හෝ අද්භූත කතාවක් තියෙනවාද?
Next Watch වෙතින් අලුතින්ම ඉදිරිපත් කරන "Folk Watch" සුවිශේෂී වැඩසටහන් මාලාව හරහා ලංකාවේ විවිධ පළාත්වලට ව්‍යාප්ත වුණු, මෙතෙක් ඔබ අසා නැති අද්භූත ගැමි ජනප්‍රවාද, යක්ෂ හා දේව කතා, සහ අපේ සංස්කෘතියේ සැඟවුණු රසවත් තොරතුරු රැසක් අපි සොයා යමු.
අතීතයේ අපේ මුතුන් මිත්තන් විශ්වාස කරපු, නමුත් නූතන සමාජයට අමතක වෙලා යන මේ අපූර්ව ලාංකීය ජනකතා කලාවේ සැබෑ ඇතුළාන්තය විඳගන්න අදම Folk Watch සමඟ එකතු වන්න!
📌 Next Watch අපි ස්වාධීනව පවත්වාගෙන යන ආයතනයක් බැවින් අපගේ මාධ්‍ය කටයුතුවලවට උදව් කිරීමට කැමති අය අපේ Patreon එකත් එක්ක එකතුවෙන්න..
/ nextwatch
📌 බොහෝ විට ඉතිහාසය ලියැවෙන්නේ ජයග්‍රාහකයින්ගේ අතින් වුවද, සැබෑ සත්‍යය පවතින්නේ සියුම් කරුණු අතරය. හිස්බුල්ලා සංවිධානයේ සමාජීය, ආගමික සහ දේශපාලනික මූලයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී චාමර සුමනපාල සිදුකරන මෙම විමර්ශනය, අතීත සිදුවීම් සහ වර්තමාන ලෝක යථාර්ථය අතර ඇති සබඳතාවය මැනවින් විග්‍රහ කරයි.
නිවැරදි ඉතිහාසය සොයා යන ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ වැඩසටහන..
https://flickoo.com/c/30/Hezbollah-th...
📌 මාරියා චිත්‍රපටය නැරඹීම සඳහා පිවිසෙන්න..
https://flickoo.com/c/29/maariya-2025...
Welcome to PolitiCORE!
We are a passionate team committed to driving meaningful change in Sri Lanka by rethinking and reshaping our nation's value system through political transformation.
As engaged citizens, we have worked both on the ground and across social media to advocate for a better future. This podcast is our platform to share our ideas, spark conversations, and connect with the people of Sri Lanka.
Through PolitiCORE, we aim to:
✅ Challenge the flaws in our value system.
✅ Expose and question the wrongdoings in political and social structures.
✅ Inspire critical thinking and action for a brighter tomorrow.
Join us as we explore new perspectives, share stories, and work together to build a stronger, more just Sri Lanka. Let’s be the change we wish to see!
Subscribe and be part of the movement.
#mahindarajapaksa #srilankanews #akd #srilankarailways #srilankapolitics #podcast #newsupdate #politicore #sinhalapodcast #politicalpodcast #FolkWatch #NextWatch #SriLankanFolklore #Janakatha #LankanHistory #AdhbuthaKatha #SinhalaPodcast #Folktales #CultureLK