Room එකට බඩු ගන්න ගියා 🤗 SHOPPING VLOG 🛒
Kavee & Sapu
0:00 / 0:00
Room එකට බඩු ගන්න ගියා 🤗 SHOPPING VLOG 🛒
67 945 просмотров · 2 года назад
Kavee & Sapu
351 тыс. подписчиков
67 945 просмотров · 2 года назад
ඔන්න අද අපි කරන්නේ Shopping Vlog එකක්. ඒ අපේ room makeover එකට ඕන බඩු ගන්න ගිය එක. ඉතින් බලන්නකෝ අද අපි කොහෙද ගියේ කියලා, අද අපි මොනවද ගත්තේ කියලා. 😋
ඔන්න අපි දැන් subscribersලා 50000ට ලඟයි. ඉතින් මේ තරම් දුර අපිව එක්ක ආව ඔයලා හැමෝටම අපි දෙන්නම ගොඩාක් ආදරෙයි 😍