තෙමූ එකෙක් ගත්ත දේවල් මේ ගානට වටිනවාද 🤔#Temu #TemuHaul #SinhalaYouTuber #HansiLifestyle #Unboxing
Hansi Lifestyle
0:00 / 0:00
තෙමූ එකෙක් ගත්ත දේවල් මේ ගානට වටිනවාද 🤔#Temu #TemuHaul #SinhalaYouTuber #HansiLifestyle #Unboxing
52 просмотра · 2 нед. назад
Hansi Lifestyle
311 подписчиков
52 просмотра · 2 нед. назад
❤️🥰 අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් තෙමූ (Temu) එකෙන් මං ගත්ත දේවල් ටික! 😍🛍️
මං ගත්ත දේවල් මොනවද, ඒවා කොහොමද කියලා වීඩියෝ එක බලලාම දැනගන්න. ❤️ ඔයාලත් Temu එකෙන් බඩු අරගෙන තියෙනවා නම් ඔයාලගේ අත්දැකීම් Comment එකකින් කියන්න. 🥰
වීඩියෝ එකට Like එකක් දාලා, ඔයාලගේ අදහස් Comment කරලා, Hansi Lifestyle YouTube Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා! ❤️🔔
ඔයාලගේ ආදරයට ගොඩක් ස්තූතියි! 😘❤️
#Temu #TemuHaul #SinhalaVlog #HansiLifestyle #ShoppingHaul