Перейти к содержимому

2022-09-03 සෙනසුරාදා | Grade 6 | පොඩ්ඩො ආසම ගණිත පන්තිය | චින්තක රන්මිණි|Chinthaka Ranmini

Chinthaka Ranmini

0:00 / 0:00

2022-09-03 සෙනසුරාදා | Grade 6 | පොඩ්ඩො ආසම ගණිත පන්තිය | චින්තක රන්මිණි|Chinthaka Ranmini

14 928 просмотров · 4 г. назад
Chinthaka Ranmini
177 тыс. подписчиков
14 928 просмотров · 4 г. назад
ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹 ඔබ කළ යුතු වන්නේ... දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි . සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්.... 3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30 සෑම ඉරිදාම සවස 2.00 - 3.30 4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30 සෑම ඉරිදාම සවස 3.30 - 5.30 5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00 සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00 6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00 සෑම ඉරිදාම සවස 5.30 -7.00 *ආකර්ෂණීය ඉගැන්වීම් රටාව. *ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම. *මනෝ විද්‍යාත්මක දේශන. *සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්. මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් ) දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා .. Follow us   / chinthaka-ranmini-105837914639969   Visit us https://ithaksalawa.com Official whatsapp numbers 0713730202 0714192436