ඉංග්‍රීසි කතා කරන්න නැතුවම බැරි මසුරන් වටින Phrases 50 ක් | English Phrases
Prasha's English Class
0:00 / 0:00
ඉංග්‍රීසි කතා කරන්න නැතුවම බැරි මසුරන් වටින Phrases 50 ක් | English Phrases
435 просмотров · 5 дней назад
Prasha's English Class
146 подписчиков
435 просмотров · 5 дней назад
ඉංග්‍රීසි කතා කරනකොට නිතරම භාවිතා කරන්න වෙන, මසුරන් වටින English Phrases 50ක් අද වීඩියෝ එකෙන් ඉගෙන ගමු! ✨
English Grammar ගැන ලොකු theory එකක් නැතුව, දිනපතා conversations වලදී ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් phrases මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
මේ වගේ useful phrases ඔබට English කතා කිරීමේදී ලොකු උදව්වක් වේවි. 💯
📌 අද වීඩියෝවේ උදාහරණ කිහිපයක්:
👉 මට කන්නවත් වෙලාවක් තිබුනෙ නෑ
👉 මම ලග සතයක්වත් නෑ
👉 මට කන්න හිතෙන්නෙ නෑ
👉 කෝ බලන්න
👉 මේක මාර මගුලක්නෙ!
👉 මම ඉන්නවනෙ ඔයාට
👉 එකට එක කියන්න එපා
මේ phrases ටික හොඳින් මතක තියාගෙන දිනපතා conversations වලදී භාවිතා කරන්න පටන් ගන්න. එතකොට English කතා කිරීමේ confidence එකත් ටිකෙන් ටික වැඩි වේවි. ❤️
🎯 English Speaking වැඩිදියුණු කරගන්න කැමති නම් මේ video එක අවසානය දක්වාම බලන්න.
🔔 තවත් English Speaking lessons සඳහා Channel එක Subscribe කරලා Bell icon එකත් click කරන්න.
#EnglishSpeaking #LearnEnglish #EnglishPhrases #SinhalaEnglish #SpokenEnglish #EnglishLessons