Aadare Mandire ORIGINAL KARAOKE - Sujatha Aththamayake ~ ආදරේ මන්දිරේ | ආචාර්ය සුජාතා අත්තනායක
TJ Arts - KARAOKE
0:00 / 0:00
Aadare Mandire ORIGINAL KARAOKE - Sujatha Aththamayake ~ ආදරේ මන්දිරේ | ආචාර්ය සුජාතා අත්තනායක
2 370 просмотров · 2 г. назад
TJ Arts - KARAOKE
12,7 тыс. подписчиков
2 370 просмотров · 2 г. назад
~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~
Aadare Mandire ORIGINAL KARAOKE - Sujatha Aththamayake ~ ආදරේ මන්දිරේ | ආචාර්ය සුජාතා අත්තනායක
ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
+++++
ආදරේ...මන්දිරේ.....
සඳළු තල එළි වෙලා.....
ජීවිතේ.... මී පිරී...
පිටාරය එයි ගලා....
ආදරේ...මන්දිරේ.....
සඳළු තල එළි වෙලා.....
ජීවිතේ.... මී පිරී...
පිටාරය එයි ගලා....
+++
සුවඳ අරගෙන ඔබේ....
සුළඟ මා වෙත එබේ....
සුවඳ අරගෙන ඔබේ....
සුළඟ මා වෙත එබේ....
සුහද ඔබ කිම පමා...
සුසුම් වැල් යයි හමා...
සුහද ඔබ කිම පමා...
සුසුම් වැල් යයි හමා...
ආදරේ...මන්දිරේ.....
සඳළු තල එළි වෙලා.....
ජීවිතේ.... මී පිරී...
පිටාරය එයි ගලා....
++
ගඟක බිහිවන සුළී....
වැනිය හද සිතුවිලී....
ගඟක බිහිවන සුළී....
වැනිය හද සිතුවිලී....
නයන සනහන පුරා.......
කොහිද මගෙ පෙම්බරා....
නයන සනහන පුරා.......
කොහිද මගෙ පෙම්බරා....
ආදරේ...මන්දිරේ.....
සඳළු තල එළි වෙලා.....
ජීවිතේ.... මී පිරී...
පිටාරය එයි ගලා....