Перейти к содержимому

නිත්‍යාලෝකෙට මර්ගයෙනි - Nithyaaloketa margayeni / ස්වර්ගාරෝපණ දේව මාතාවන්ගේ ගීතිකාව 2026 .

මරිය තුමිය තුළින් ප්‍රිය දෙවිඳුන් සොයා Mother Mary

0:00 / 0:00

නිත්‍යාලෝකෙට මර්ගයෙනි - Nithyaaloketa margayeni / ස්වර්ගාරෝපණ දේව මාතාවන්ගේ ගීතිකාව 2026 .

733 просмотра · 4 недели назад
මරිය තුමිය තුළින් ප්‍රිය දෙවිඳුන් සොයා Mother Mary
322 подписчика
733 просмотра · 4 недели назад
මරිය තුමිය තුළින් ප්‍රිය දෙවිදුන් සොයා කිතුණු සංඝය whatsapp group Link - https://chat.whatsapp.com/CcPxkQpipOP... නිත්‍යාලෝකෙට මර්ගයෙනි - Nithyaaloketa margayeni සමූහය ගායනය - රවින්දු සංජන . හිරුණි පෙරේරා . සැලෝමි ප්‍රනාන්දු . ෂමිල් දිසානායක . ගී තනුව - රවිදු සංජන . පද රචනය - බ්‍රයන් සහෝදරයා . වීඩියෝ නිර්මාණය - රෝචක සහෝදරයා . මරිය තුමිය තුළින් ප්‍රිය දෙවිඳුන් සොයා කිතුණු සංඝයේ රාජේශ්වරිය වන පරලෝක දේව මාතා මංගල්‍යය වෙනුවෙන් ඉදිරිපත් කරන ගීතිකාව . පරලෝක රාජේශ්වරියගේ ගීතිකාව . නිත්‍යාලෝකෙට මාර්ගයෙනි දෙවිඳු සුදු සභයේ රැකවලිනි අප සැම ආදර මෑණියෙනි පරලෝකේ අප රාජිණිනි පුන ගැයුම : මංගල වේවා ප්‍රේමයනි සැම දන පෙම්බර මෑණියනි තිලොවම දිනු දෙව් සමිඳු වෙතේ මෙහෙයනු මැන අප ගැති නිබඳේ රූ සොබ නන්වා සූර්යයා මෙන් සොමි ගුණ නන්වා සඳ මඬලෙන් තරු කිරුලින් හිස සරසවමින් දෙවිඳුන් නැංවුයේ මනු ලෝකෙන් පිය දෙවි සමිඳුන් දියණියනී පූත්‍රව සමිඳුන් මෑණියනි සුදතුම් ප්‍රිය වූ මනාලිනි මෝක්ශානන්ද වූ පාත්‍රයනි ලොව දන උදෙසා දරු පෙම් පා ජේසුගේ වචනින් ලොව සනසා දෙව් ලොව දිණුමට මඟ සදනා මෝක්ශාලංකාරිනි වේ ස්තෝත්‍රා අප වෙත ඔබගෙ කරුණා මෙත් පා දෙනු මැන ඉල්ලා අසිරි සදා ඔබ හා ප්‍රිය දෙවිඳානන් සොයලා යන අප හා රැදෙනුව සැමදා