ගිනි මැල නැටුම| Mr. Debiddo Kids Dancing Video| Preschool Educational Video| Sinhala Youtube Channel
Mr. Debiddo
0:00 / 0:00
ගිනි මැල නැටුම| Mr. Debiddo Kids Dancing Video| Preschool Educational Video| Sinhala Youtube Channel
62 150 просмотров · 7 дн. назад
Mr. Debiddo
149 тыс. подписчиков
62 150 просмотров · 7 дн. назад
ගිනි මැල නැටුම| Mr. Debiddo Kids Dancing Video| Preschool Educational Video| Sinhala Youtube Channel
Hello පුංචි යාලුවනේ😃,
අද ඔයාලට Mr. Debiddo කියලා දෙන්නේ ප්රාග් ඓතිහාසික මානවයෝ ගිණිමැල ළඟ කරපු නැටුම් ගැන🔥. Mr.Debiddo ත් ගිණිමැලයක් වටේට නැටුවා පුංචි යාලුවෝ දෙන්නත් එක්ක. අපූරු කෑමත් කෑවා.😋 අම්මෝ...Mr. Debiddo ට හොල්මනකුත් මුණ ගැහුණානේ. හරිම බය හිතෙනවා.😱 ඔන්න ඔයාලත් වීඩියෝ එක ඉවරවෙනකන් බලන්නකෝ ඊටපස්සෙ මොකද වුණේ කියලා. පෙරපාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට ප්රාග් ඓතිහාසික යුගය,ඒ යුගයේ තිබුණු පුරාණ චාරිත්‍ර ගැන වගේම නැටුම්,නාට්‍ය වගේ දේවල් බිහිවුණු හැටි ගැනත් මේ වීඩියෝ එකත් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්😍. ඒ වගේම විනෝද වෙන්නත් පුලුවන්. එහෙනම් වීඩියෝ එක බලලා like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. හි...හි...😁
ප්ර්රාග් ඓතිහාසික, මානව පරිණාමය, චාරිත්‍ර, පූජා කර්ම, නර්ථන,නාට්‍ය,ගිණිමැල, පෙරපාසල්, පාසල්, ඉගෙනුම්, විනෝදාත්මක
Hello Kiddos! 😃
Today, Mr. Debiddo is going to tell you about the dances that prehistoric humans performed around campfires. 🔥 Mr. Debiddo even danced around a campfire with two little friends, and enjoyed some delicious food too! 😋 Oh my... Mr. Debiddo even ran into a ghost! It’s truly terrifying! 😱 Make sure to watch the video until the end to see what happened next! In this video, our little friends who are going to preschool or school can learn about the prehistoric era, the ancient customs of that time, and how art forms like dance and drama first emerged! 😍 So, don’t forget to watch the video, leave a 'like,' and share it with others! Hehe... 😁
Prehistoric, human evolution, rituals, sacrificial rites, dance, drama, campfires, preschool, school, learning, recreational