Перейти к содержимому

පෙරදිග සංගීතය | 7 ශ්‍රේණිය | නූර්ති ගී | by visharad Pabasara Mudalige

Pabasara Mudalige

0:00 / 0:00

පෙරදිග සංගීතය | 7 ශ්‍රේණිය | නූර්ති ගී | by visharad Pabasara Mudalige

6 250 просмотров · 7 месяцев назад
Pabasara Mudalige
32,3 тыс. подписчиков
6 250 просмотров · 7 месяцев назад
https://drive.google.com/file/d/1Fkxk... ඉහත ලින්ක් එක භාවිතාකර නූර්ති ගී පාඩමට අදාල සටහන නොමිලේ ලබාගන්න මෙම වීඩියෝව තුළ අන්තර්ගත වන්නේ 7ශ්‍රේණිය වාර තුනටම අදාල නූර්ති ගීත තුනකි. මෙම වීඩියෝව මුලසිට අග දක්වා මගනොහැර නැරඹීමෙන් ඔබට මෙම නූර්ති ගීත තුනෙහිම තනුව හා පසුබිම් තොරතුරු හොඳින් වටහා ගත හැකිය.එක් එක් වාර වලටවලට අදාල ගායනා පහසුවෙන් සොයාගැනීම සඳහා කාලපරාසයන්ද ,පහත ලෙස සකසා ඇත. 01:58 පළමු වාරය නූර්ති ගීය අඹ දඹ නාරං 13:08 දෙවන වාරය නූර්ති ගීය දන්න වංහුං 21:13 තෙවන වාරය නූර්ති ගීය දම්වැසි වස්සන ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය විශ්ව විද්‍යාලය ශාස්ත්‍රපති උපාධි(සංගීත)කැලණිය විශ්ව විද්‍යාලය සංගීත විශාරද (භාත්කණ්ඩේ සංගීත විද්‍යාලය ඉන්දියා) පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලොමා(කොළඹ විශ්ව විද්‍යාලය) 📌 Note: Some images in this video are AI-generated and are used for educational purposes only