Перейти к содержимому

අක්කාගේ මනමාලයා නංගිට හිමිවුණු දා❤️කතාව එක හුස්මට කියවන්න."මාව බලන්න එන මනමාලයාට මුහුණ දෙන්න එපා!"

හදවතේ නවාතැන - Hadawathe Nawathana

0:00 / 0:00

අක්කාගේ මනමාලයා නංගිට හිමිවුණු දා❤️කතාව එක හුස්මට කියවන්න."මාව බලන්න එන මනමාලයාට මුහුණ දෙන්න එපා!"

10 215 просмотров · 1 день назад
හදවතේ නවාතැන - Hadawathe Nawathana
9,57 тыс. подписчиков
10 215 просмотров · 1 день назад
අක්කාගේ මනමාලයා නංගිට හිමිවුණු දා ❤️ කෙටි කතාවසම්පුර්ණ කතාව එක හුස්මට කියවන්න🌻අම්මාගේ ඉල්ලීමට ආදි අකමැත්තෙන් වුවද ගමනට කැමති වෙද්දී, සනත් මහත්තයාගේ නිවසේ සිදුවන අතිශය උද්වේගකර සිදුවීම මෙන්න. තමන්ගේ අතිශය අහංකාර සහ ඊර්ෂියාකාරී ගති නිසා මීට පෙර ආ මනමාලයන් පහන්දිට කැමති වීම ගැන කෝපයෙන් ඉන්න තිසරි, අද හවස පැමිණෙන මනමාලයා ඉදිරියට නොඑන ලෙස අහිංසක පහන්දිට දරුණු ලෙස තර්ජනය කරනවා. තමන්ගේම අක්කාගේ අසාධාරණය හමුවේ පහන්දි කඳුළු සලද්දී, අද හවස තිසරිව බලන්න එන එක විශේෂයි අමුත්තා ආදිමද? කුතුහලයෙන් පිරි මේ අලුත්ම ආදරණීය හැරවුම් ලක්ෂ්‍යය සොයානොහැර අවසානය වෙනකම්ම. ✍️ written : - ෴* ශාමිකා ෂෙහානි *෴ 🎙️ Novel Dubbing :- ඉමායා සත්සරණි 📽️ Video editing :- Amila Sampath (Amiලa Vlogs) Chanuka Praveen Sampath 💃කෙටි කතා :-    • ආදරණිය කෙටි නව කතාව ඒක හුස්මට   🌻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න.. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි... 🌻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7 Non-profit, educational or personal use tips the balance in favour of fair use... How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video සිංහල කෙටිකතා කෙටිකතා නවකතා topic 👇👇 ❇️ keti katha sinhala ❇️ keti katha sinhala drama ❇️ keti katha love story ❇️ keti katha sinhala new ❇️ keti katha arana ❇️ keti katha new ❇️ keti katha liyana widiya ❇️ nawa katha ❇️ nawa katha sinhala ❇️ nawa katha love story My heartfelt special thanks for👇 🎸 youtube.com some videos and Photos get from👇 ❇️ pixels.com ❇️ pixabay.com ❇️ www.pinterest.com ❇️ 𝗧𝗮𝗴 #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha