Перейти к содержимому

ගෙවා අවසන් කළ කර්මය මෙසේ දකින්න | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 189

Dharmadeshana ධර්ම දේශනා

0:00 / 0:00

ගෙවා අවසන් කළ කර්මය මෙසේ දකින්න | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 189

9 532 просмотра · 8 месяцев назад
Dharmadeshana ධර්ම දේශනා
36,9 тыс. подписчиков
9 532 просмотра · 8 месяцев назад
මඛාදේව සූත්‍රය ඇසුරින් | Ven Kalaniye Shasanawansha Thero | Bana ධර්ම දේශනාවේ සාරාංශය | Summary of the Dhamma Sermon කවමදාවත් මේ පදනම අතහරින්න එපා | 🌐ධර්මදේශනා යූටියුබ් නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. 🟥🔴YouTube    / @dharmadeshana-new   🌐ධර්මදේශනා ෆේස්බුක් සමූහය සමඟ එක් වීමට. 🟦🔵Facebook   / about   පින්වත් බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුව වන්නේද, බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේද උත්තම නිර්වාණයයි. සංසාර දුක නැමති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිර්වාණයයි. දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කරගෙන අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියාකළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්, උතුම් මාර්ගඵල නිවන අවබෝධයටත්, ධර්මදේශනා නාළිකාවේ දේශනා ඔබට උපකාරයක්ම වේවා..! #Bana #dharmadeshana #dharmadesana #banakatha